ol සිසුන් බොහෝමයකට මතකතබා ගැනීමට අපහසුයැයි පවසන ඉතිහාසය විෂයෙහි වැදගත් සියලුම Thory කොටස් මතකතබා ගැනීමට පහසුවන ආකාරයෙන් මෙහි පෙලගස්වා ඇති අතර(pdf file ආකාරයෙන්) ,මෙම app එක එම සිසුන්ට මහත් පිටුවහලක් වෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.තවද,මෙහි දැනට 10 වසරට අදාල කොටස් පමණක් ඇතුලත්කොට ඇති අතර එම කොටස් පාඩම් කරගැනීම සදහා කිසියම් කාලයක් ගතවන බැවින් 11 වසරට අදාල pdf file ඉදීරියේදී ඇතුලත්කිරීමට තීරණය කලෙමු.